
menna mekata daanna ona sensor
මේ උපාංග ටික සටහනේ පරිදි එකලස් කරගෙන පරිපථය සපයා ගන්න ඇක්රලික් ශීට් වලින් ඍජුකෝණාසරය කපා ඉතුරු රුප දෙකේ පරිදි සකසා ගන්න. මා සදා ඇති රොබෝවන්ගේ පින්තුර බලා අදහස් අරගෙන සදා ගන්න වැඩි විස්තර අවශ්‍ය නම් හෝ C වලින් ලියු ෆයිල් එක වුවමනම් facebook හරහා පණිවිඩයක් ඒවා දැනගන්න
නිම වූ පසුව මෙහි සෙන්සර් සුදු පසුබිකම තබා කළු පසුබිමට ගෙන ඒමේදී අදාල LED දැල්වීමෙන් පරික්ෂ කරගත හැක.
C වලින් ලියු ෆයිල් එක වුවමනම්
IC එකට HEX ෆයිල් එක මෙතනින් ගන්න **ලින්ක් එකෙන් එන පේජ් එකේ තප්පර 5 ක් ඉඳලා දකුනුපත්තේ උඩ skip ad ඔබන්න මේක ක්ලික් කරලා ගන්න
ඔන්න එහෙනං හදලා බලන්නකෝ හදල අපිතත් පෙන්නන්න ඉතින්

Patta math igena ganna oni
ReplyDeleteIganaganna mannkiyadennm ayye
DeleteGreat..!
ReplyDeleteGreat..!
ReplyDeletetnx malli
Delete